ඔන්න ඉතින් ඒන්ජ්ල්ටත් හිතුන බ්ලොග් පැත්තෙ පියාඹන්න.... මේ පැත්තෙ නවක වද එහෙම නෑනෙ
මං මෙ වැඩේට අලුත් නිසා මගෙ අඩුපාඩු පෙන්නල දෙනවනම් මට වටිනව ගොඩා..............ක්
මම මුලින්ම ස්තූති කරන්න ඕනි මට මේක ලියන්න උනන්දු කරවපු සුදු හ0සි අක්කීටයි අපේ මාලුවා ගොල්ඩ් ෆිෂ්ටයි.
ගොල්ඩ් ෆිෂ්ගේ වෑඩේම ඉතින් මට කෑගහපු එක බ්ලොග් එක ලියපිය නෑතිනම් දත් ටික බඩට යන්න දෙන්නේ කියලා
ඔන්න මාලුවො මම ලියන්න ගත්තා
මම ඉස්සර ඉස්කොලේ යන කාලේ හරියට රචනාවක්වත් ලියන්න බැරි හොල්මනක් මම කවි ලියන්න කතා ලියන්න හුරු උනේ මගේ හොඳම යාලුවා මිහිඳු නිසා
එයා නිසයි මම ලියන්න පුරුදු උනේ අපි දෙන්නා අතරේ වුන කතා බහ තමා මෙ බ්ලොග් එකේ හුඟක් ලියවෙන්නේ. මේක බලලා කට්ටිය මට බනින්න නම් එපා ඈ බොල මෙ මොන වගේ යාලුකමක්ද කියලා
අපි දෙන්නටත් තාම ඒකට උත්තරය හොයා ගන්න බෑරිව ඉන්නෙ
අම්මො කියෙව්වා වෑඩිද මන්දා මම මුලින්ම කිව්වන්නේ මම ටිකක් පිස්සු ඒන්ජල් කෙනෙක්
ඒනිසා සොරි වෙන්න ඕනි ගොඩාක් කියෙව්වට.
ලියන්න නම් කිසි දෙයක් මේ ඔලුවට එන්නෑ දැන්...ඒන්ජ්ල්ව බලන්න ආපු හැමෝම වචනෙකින් හරි comment එකක් දාල යනවනම් ඒන්ජ්ල්ට සතුටුයි
අදට මේ ඇති තාම අලුත්නෙ ඉතින්...
ඈ... මාව තාප්පෙට තියලා පෝස්ටර් ගහලා නේද?
ReplyDeleteහ්ම්.. කමක් නෑ... මං නිසා එකෙක් හරි ලියන්න ගත්ත එකට සතුටුයි. දිගමට ලියාගෙන යන්න...සුභපැතුම්...
ආහ්... මේ බිංදුව ටයිප් කරන්නේ "x" අකුරෙන්...
ස්තූතියි ප්‍රසන්න අයියා පොස්ටර් ගෑහුවේ නෑනේ ඉතින් ඔයාට උපහාරයක්නේ කලේ
ReplyDeleteඅක්කි මන් නම් බ්ලොග් ලියන්න දන්නේ නැ. නමුත් කියවන්න ගොඩක් අසයි.....අද ඉඳන් මන් ඔයාගේ එකත් හැමදාම කියවන්නම්.....
ReplyDeleteස්තූතියි ශශිකා න0ගියො
ReplyDeleteනියමයි ඒන්ජල් නියමයි
ReplyDeleteදිගටම ලියන්න හරිද?
අපි හැමදාම කියවනවා.....
එල
ස්තූතියි Dee අයියා
ReplyDeleteදිගටම ලියන්නම්
නංගි බබා ඔන්න ඉතින් මගේ සහය උපරිම... චැටට ආවනම් පොඩ් වැඩක් කියන්න තියෙනවා කරන්න
ReplyDeleteස්තූතියි චැට් එකේ ඉන්නේ අක්කී ඔයා නෑනේ
ReplyDeleteපටන් ගත්තා වගේ ලියාගෙන යමුකෝ එහෙනම් බලන්න :-D
ReplyDeleteදිගටම ලියන්න...
ReplyDelete@ම & Thusitha ayya thnk u
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා. ඒ වගෙම දිගු ගමනකට ආසිරි පතනවා. මගේ සුභපැතුම්. ඔහොම යන්.
ReplyDeleteබ්ලොග් එකේ ඇඳුම ටිකක් වෙනස් කලානම් හොදයි කියලා හිතෙනවා. පෝස්ට් එක තියෙන කෑල්ල මීට වඩා පලල් තීම් එකක් දාගත්තනම් හොඳයි කියලයි මට හිතෙන්නෙ...
දිගටම ලියන්න....මගෙන් සුබ පැතුම් ඔයාට
ReplyDeleteස්තුතියි අක්කි
ReplyDeletemmmmmmmm.......
ReplyDeleteමොකො shyam අයියා බස්සෙක් වෙලාද
ReplyDeleteසුභ පැතුම්..
ReplyDeleteදිගටම ලියන්න. අපි කියවන්න එන්නම්.
බ්ලොග් කලාවටත් පිළිගන්නවා..
ස්තූතියි අයියා
ReplyDeleteදිගටම ලියන්නම්